මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් ලෙඩ වෙයි
13 March 2025
මහරගම අපේක්ෂා රෝහලේ විකිරණ යන්ත්‍ර තුනක් ලෙඩ වෙයි
13 March 2025
මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට විකිරණ ප්‍රතිකාර සිදුකරන යන්ත්‍ර පහෙන් තුනක් බිඳ වැටී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
එහි සභාපති චානක ධර්මවික්‍රම පැවසුවේ, මේ හේතුවෙන් දෛනිකව රෝගීන් 250කගේ පමණ විකිරණ ප්‍රතිකාර කටයුතු ඇණ හිට ඇති බවය.
ඒ අනුව අදාළ කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් කඩිනමින් පියවර ගත යුතු බව චානක ධර්මවික්‍රම මහතා පැවසුවේය.