හිදැල්ලන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 11 දෙනෙකු රෝහලට
27 November 2026
හිදැල්ලන ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 11 දෙනෙකු රෝහලට
27 November 2026
රත්නපුර - හිදැල්ලන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා රත්නපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව පොලීසිය සඳහන් කරයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේදී අදාළ පෞද්ගලික බස් රථයේ මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.


