කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනෙක් පැනයයි
03 April 2026
කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනෙක් පැනයයි
03 April 2026
අද (03) දහවල් කාලයේ දී පොළොන්නරුව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් සිව් දෙනෙකු පළාගොස් තිබෙන බව වාර්තා වේ.
පළාගිය රැඳවියන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පොලිස් නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් එක්ව විමර්ශන ආරම්භ කර ඇති අතර අදාළ රැඳවියන් පුනරුත්තාපන මධ්‍යස්ථානයෙන් පළා යාමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත

