සුනඛ වන්ද්‍යාකරණය නවතයි
10 February 2023
සුනඛ වන්ද්‍යාකරණය නවතයි
10 February 2023
ජලභීතිකා රෝගය පාලනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ සුනඛයින් වන්ද්‍යාකරණ වැඩසටහන නවතා දැමීමට කටයුතු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි ප්‍රකාශ කරයි.
මෙම වැඩසටහන හරහා සුනඛයන් හිංසනයට ලක්වන බව පවසමින් මෙරට පශු වෛද්‍ය සහ සත්ව ක්‍රියාකාරී සංගම් දැක්වූ විරෝධය හමුවේ මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

