රබෑව කුඹුරකදී අකුණු සැර වැදී දෙදෙනෙකු මරුට20 October 2026 රබෑව කුඹුරකදී අකුණු සැර වැදී දෙදෙනෙකු මරුට20 October 2026 අනුරාධපුර, රබෑව ප්රදේශයේ කුඹුරක සිටි පුද්ගලයින් තිදෙනෙකුට අකුණු සැර වැදීමෙන් ඉන් දෙදෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබේ.