brand logoaward badge
ජොන්ස්ටන්  FCIDයට පැමිණෙයි

ජොන්ස්ටන් FCIDයට පැමිණෙයි

05 January 2026

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිට තිබේ.


ඒ මහතාට අද (05) දිනයේදී එම කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.


 

More News..