brand logo
logo
පේරාදෙණිය- ගෙළිඔය දුම්රිය ස්ථාන අතර පස් කන්දක් කඩාවැටේ

පේරාදෙණිය- ගෙළිඔය දුම්රිය ස්ථාන අතර පස් කන්දක් කඩාවැටේ

05 October 2026


පේරාදෙණිය සහ ගෙලිඔය දුම්රිය ස්ථාන අතර අඟුණාවල ප්‍රදේශයේදී අද පස්වරු 6.20ට පමණ දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටී තිබේ.


එහි අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ මහතා කළ විමසීමකදී ප්‍රකාශ කළේය.

 

More News..