brand logo
logo
රුමේෂ්ගේ හෙල්ල 5කට ගුවන් ගමනේදී හානි

රුමේෂ්ගේ හෙල්ල 5කට ගුවන් ගමනේදී හානි

15 September 2026

වත්මන් ලෝක මලල ක්‍රීඩා පිටියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ආධිපත්‍ය තවදුරටත් තමන් සතු කරගෙන සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණියේය.


එහිදී ඔහු සතු හෙල්ල 5ක් ගුවන් මගින් ගෙන ඒමේදී සැකසහිත ලෙස කැඩී හානිවී ඇති බව වාර්තා වෙයි.


අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා දෙකම දිනාගත් රුමේෂ් තරංග අද අලුයම 5:10ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණි..

 

More News..