දුම්රිය වර්ජනයේ මීළඟ පියවර ගැන ඉඟියක්
19 September 2026
දුම්රිය වර්ජනයේ මීළඟ පියවර ගැන ඉඟියක්
19 September 2026
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ආරම්භ කළ පැය 48ක සංකේත වැඩවර්ජනය මේ වනවිට අවසන් කර තිබේ.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්ත සඳහන් කළේ ඊයේ (18) මාධ්‍යම රාත්‍රියෙන් වර්ජනය අවසන් කෙරුණු බවය.
සුමේධ සෝමරත්ත වැඩිදුරටත් පැවසුවේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරින් ඉවත් කිරීමට බලධාරීන් පියවර නොගන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කිරීමට පියවර ගන්නා බවය.

