brand logo
logo
හෝටල් සේවිකාවකට ලිංගික හිසංන කලැයි සංචාරක මග පෙන්වන්නෙක් අත්අඩංගුවට

හෝටල් සේවිකාවකට ලිංගික හිසංන කලැයි සංචාරක මග පෙන්වන්නෙක් අත්අඩංගුවට

27 August 2026 | කමල් සුරවීර - මහනුවර

මහනුවර නගරයේ වැව රවුමේ ප්‍රධාන පෙලේ හෝටල් සමාගමකට අයත් සුපිරි සංචාරක හෝටලයක සේවිකාවකට ,සංචාරක මග පෙන්වන්නෙක් ලිංගික හිසංනයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ,එම සංචාරක මග පෙන්වන්නා සැකපිට අත්අඩංගුවට ගත් බව ,මහනුවර පොලිස් මූලස්ථානය පවසයි.


සැකකරුට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ,මහනුවර පොලිස් මූලස්ථානය සඳහන් කරන අතර සිද්ධිය පිළිබඳව මහනුවර පොලිස් මූලස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂ රසික සම්පත් පතිරණ මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

More News..