කොළඹ - කුවේට් ශ්‍රීලංකන් ගුවන් ගමන් යළි ඇරඹේ
08 August 2026
කොළඹ - කුවේට් ශ්‍රීලංකන් ගුවන් ගමන් යළි ඇරඹේ
08 August 2026
කොළඹ සහ කුවේටය අතර ගුවන් ගමන් අද (08) පස්වරුවේ සිට යළි ආරම්භ කරන බව ශ්‍රීලංකන් ගුවන් සේවය පවසයි.
මැදපෙරදිග අර්බුදකාරී තත්ත්වය හමුවේ එම ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
කෙසේවෙතත් මේ වනවිට යුදමය තත්ත්වය යම් ප්‍රමාණයකට සමනයවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

