Best News Website award
brand logo
logo
ශ්‍රී ලංකා ක්‍රිකට් තවදුරටත් අයි.සී.සී. අගුපිලේ..

ශ්‍රී ලංකා ක්‍රිකට් තවදුරටත් අයි.සී.සී. අගුපිලේ..

16 November 2026


ඉන්දුනීසියාවේ බාලි හිදී මෙම 11 වැනිදා සිට ඊයේ (15 වැනිදා) දක්වා පැවැති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (අයි.සී.සී.) අවසන් වාර්ෂික රැස්වීම් මාලවේ⁣දී සිය අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නියෝජනය තවදුරටත් ප්‍රතික්ෂේප කිරීමට අයි.සී.සී.ය තීරණය කර තිබේ.


එසේම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හැකි ඉක්මනින් පවත්වන ලෙස අයි.සී.සී.ය යළිත් අවධාරණය කර ඇති අතර, යෝජිත ශ්‍රී ලංකා ක්‍රිකට් නව ව්‍යවස්ථාවේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමටද සාකච්ඡා වී තිබේ.

 

More News..