ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර සුහද හමුවක්
26 November 2026
ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර සුහද හමුවක්
26 November 2026
ඒ, ඊයේ (25) පස්වරුවේ කොළඹ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ දී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රීය කුල්කර්ණි මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් පවත්වා තිබේ.
එහිදී, ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ද අවධානය යොමු කරමින් සුහද පිළිසඳර නිරත වී ඇති අතර මෙවැනි හමුවීම් හරහා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව හැඟෙන බව මහින්ද රාජපක්ෂ මහතා සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත.


