brand logo
logo
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්

10 May 2025

වෙසක් උත්සවය වෙනුවෙන් මේ වනවිට දන්සැල් 7437ක් ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

 

එහි ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු අදත් (10) සිදු කරන බවයි.

 

More News..