brand logo
logo
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපතීත්වය හිස්බුල්ලාට

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපතීත්වය හිස්බුල්ලාට

16 September 2026


පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) නව සභාපතිවරයා ලෙස ඒකමතිකව තෝරා පත් කර ගෙන තිබේ.  


එරාවුර් හි පැවති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩල රැස්වීමකදී ඔහු මෙම තනතුර සඳහා නම් කර ඇති බව වාර්තා වේ.

 

More News..