brand logo
logo
 යෝෂිතගේ නාවික හමුදා වැටුප අධිකරණයේ දී හෙළිවෙයි

යෝෂිතගේ නාවික හමුදා වැටුප අධිකරණයේ දී හෙළිවෙයි

15 October 2026


යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ වැටුප් ලෙස රුපියල් 5,150,626ක් පමණ මුදලක් ගෙවා තිබූ බව කොළඹ මහාධිකරණය හමුවේ අනාවරණය වී තිබේ.


මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (15) විභාගයට ගත් අවස්ථාවේදී සාක්ෂි ලබාදුන් නාවික නිලධාරියෙකු මේ බව ප්‍රකාශ කළේය.


ඊට දීමනා ඇතුළත් නොවන බවත් සාක්ෂිකරු කියා සිටියේය.

 

More News..