brand logo
logo
 දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහළට

දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහළට

04 September 2026


දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙලීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියර ගෙන තිබේ.


ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා පැවසුවේ අද (04) මැදියම් රැයේ සිට මෙය ක්‍රියාත්මක බවය.


ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 210 සිට රුපියල් 175 දක්වා රුපියල් 35කින් මිල අඩු කර තිබේ.


තවද දැවිතෙල් ලීටරයක මිල ද රුපියල් 248 සිට රුපියල් 210 දක්වා රුපියල් 38කින් පහත හෙළීමටද කනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇත.

 

 

More News..