අධික වැස්සෙන් විමලසුරේන්ද්ර ජලාශය වාන් දමයි
21 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
අධික වැස්සෙන් විමලසුරේන්ද්ර ජලාශය වාන් දමයි
21 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නෝටන්බ්රිජ් ප්රදේශයට ඊයේ (20) දින පස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමළසුරේන්ද්ර ජලාශය වාන් දැමීමට පටන් ගෙන ඇත.
එම ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගගට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේද ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නෝටන්බ්රිජ් පොලිසිය පවසයි.

