දියේ ගිලී තරුණයෙකු මරුට
23 August 2026
දියේ ගිලී තරුණයෙකු මරුට
23 August 2026
ඇහැලියගොඩ ප්‍රදේශයේ ගල්පොත්තහේන වැවේ දිය නාමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 22 හැවිරිදි මීගහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකු බව ද සඳහන්.
මියගිය පුද්ගලයා තවත් මිතුරන් සිව්දෙනෙකු සමඟ වැවේ දියනාමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ඇහැලියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

