brand logo
logo
 ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණ කරයි

ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණ කරයි

18 January 2025




12 වැනි සියවසට අයත් බෞද්ධ ස්මාරකයක් වන පොළොන්නරුවේ ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණ කිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ඊයේ (17) පැවැත්විණි.


අමෙරිකානු තානාපති අරමුදල යටතේ මෙම ථූපාරාම පිළිම ගෙය සංරක්ෂණය වේ.


මෙම උත්සවයට අමරිකානු තානාපති ජුලි චං, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී සරත්, බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් ඒ.එම්.පී.එම්. බී අතපත්තු, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්,මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් කුරේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.

 

More News..