brand logo
logo
ඉන්ධන මිල ඉහළට

ඉන්ධන මිල ඉහළට

30 September 2026

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කෙරේ.


ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.15 කින් ඉහළට, නව මිල රුපියල් 414යි.


ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 10කින් ඉහළට. නව මිල රුපියල් 392යි.


සුපිරි ඩීසල් ලීටරයක මිල රු. 50කින් ඉහළට. නව මිල රුපියල් 528යි.


සෙසු ඉන්ධන මිල ගණන් සංශෝධනය නොවේ.


 

More News..