brand logo
logo
 දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්

දෛනික ඩෙංගු රෝගීන්ගේ අඩුවීමක්

15 August 2026


දෛනික ඩෙංගු රෝගීන් වාර්තා වීම අඩුවී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.


ඊයේ (14) දිනයේ මෙරටින් හමුවී ඇත්තේ ඩෙංගු රෝගීන් 346 දෙනෙකු බවයි එම ඒකකය සඳහන් කළේය.


වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 91,692කි.


ඊයේ වනවිට මුළු රෝගීන් සංඛ්‍යාව දැක්වුණේ 91,346ක් ලෙසය.


ඩෙංගු මරණ 68ක් සිදුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේය.


 

More News..