brand logo
logo
 මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාවට දැනුම්දීමක්

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම්වල සිටින ජනතාවට දැනුම්දීමක්

05 August 2026

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ වලට ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

More News..