LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද
22 July 2026
LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද
22 July 2026
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (22) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ, කලම්බෝ කැප්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර තරගය හා දඹුල්ල සික්සර්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර තරගය වේ.
ඉන් පළමු තරගය කලම්බෝ කැප්ස් සහ ජැෆ්නා කිංග්ස් අතර පැවැත්වීමට නියමිතයි.
එම තරගය අද පස්වරු 3.00ට ආමරභවීමට නියමිතව තිබේ.
තරගය පැවැත්වෙන්නේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීය.
දෙවැනි තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
ඒ, දඹුල්ල සික්සර්ස් සහ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම් අතර වේ.

