බීර මිලත් ඉහළට
10 January 2025
බීර මිලත් ඉහළට
10 January 2025
මත්පැන් මිල ඉහළ දැමීමට සමගාමීව බීර මිලද ඉහල දැමීමට එම සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව බීර බෝතලයක මිල රුපියල් 30-40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.
මේ අතර කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සෙවනගල සීනි කර්මාන්තශාලාව නිරීක්ෂණය කරන අවස්ථාවේදී පවසා සිටියේ ඉදිරියේදී අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට රජය කටයුතු කරන බවයි.