brand logo
logo
ට්‍රම්ප්, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර ආක්ටික් ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබේ

ට්‍රම්ප්, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය අතර ආක්ටික් ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබේ

22 September 2026

ග්‍රීන්ලන්තයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමෙරිකාව සහ ඩෙන්මාර්කය අතර ආක්ටික් ආරක්ෂක ගිවිසුමකට අත්සන් තබා තිබේ.


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහභාගීත්වයෙන් අද (22) නිව්යෝර්ක් නුවරදී මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව මෙම ගිවිසුමට අත්සන් තබා තිබේ.

 

More News..