brand logo
logo
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන නියෝජ්‍ය කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන නියෝජ්‍ය කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

03 November 2026

‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 20ක පිටපත් තමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.


පාර්ලිමේන්තු සභාවාරය අමතමින් අද (03) ඒ මහතා මේ බව සඳහන් කළේය.


එමෙන්ම නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් පවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ මෙම පෙත්සම් ගොනු කර ඇති බවය.

 

More News..