බද්දේගම වෙඩිතැබීමක්
27 September 2026
බද්දේගම වෙඩිතැබීමක්
27 September 2026
මෝටර් රථයකින් පැමිණ බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන වෙඩිතැබීමක් සිදුකර පලාගොස් තිබේ.
පොලීසිය සඳහන් කර සිටියේ, එම වෙඩි ප්‍රහාරයෙන් අදාළ නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 2ක් යටතේ විමර්ශන ආරම්භ කර ඇත.

