brand logo
logo
( update ) මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට -  6ක් රෝහලේ

( update ) මහර බන්ධනාගාර ගැටුමෙන් රැඳවියෙක් මරුට - 6ක් රෝහලේ

01 August 2026

මහර බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. 

සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් හත් දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත් බව සඳහන්ය.

ඉන් එක් අයෙකු මෙලෙස මියගොස් ඇත. 

More News..