brand logo
යුවළක් පැහැරගත් හයක් මාට්ටු

යුවළක් පැහැරගත් හයක් මාට්ටු

28 May 2023

මුදල් ආරවුලකට යුවළක් ත්‍රීරෝද රථයකින් පැහැරගෙන එමින් සිටී හයදෙනකු දෙමටගොඩ දී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි.


මෙම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුවවිශේෂ කාර්ය බළකාය වැටලීමක් සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වේළුවන සහ මරදාන යන ප්‍රදේශවල පදිංචි 22- 28 වයසේ පසුවන්නන් බව විශේෂ කාර්ය බළකාය පවසයි.පැහැරගෙන ඇත්තේ හැඳල සහ මාකොළ පදිංචි දෙදෙනෙකි.


 

More News..