brand logo
logo
ප්‍රවීණ නළු පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නළු පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වෙයි

30 October 2026


X-Men චිත්‍රපට මාලාවේ මහාචාර්ය චාල්ස් සේවියර්ගේ චරිතය නිරූපණය කරමින් ලොව පුරා ප්‍රසිද්ධියට පත් බ්‍රිතාන්‍ය ප්‍රවීණ නළු පැට්‍රික් ස්ටුවර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.


මීට අමතරව ‘ස්ටාර් ට්‍රෙක්’ (Star Trek) චිත්‍රපට හා රූපවාහිනී කතාමාලාවේ කැප්ටන් ජීන්-ලූක් පිකාඩ්ගේ චරිතය නිරූපණය කිරීම හරහා ද ඔහු ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය.


මියයන විට ඔහු 86 වැනි වියේ පසුවූ අතර, ලොස් ඇන්ජලීස්හිදී ඔහු අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


 

More News..