බොරතෙල් මිල තවදුරටත් පහළට
02 August 2025
බොරතෙල් මිල තවදුරටත් පහළට
02 August 2025
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබේ.
ඒ අනුව ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 67.33ක් ලෙසය.
එය 2.79%ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ.
බ්‍රෙන්ඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 69.67ක් ලෙසය.
එය 2.83%ක පහළයාමක් පෙන්නුම් කර තිබේ.