සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 26ක්
04 November 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 26ක්
04 November 2026
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 26 ක් ඉදිරිපත් වී තිබේ.
එම පෙත්සම් අද (04) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතය.

