විමල් වීරවංශගේ සහෝදරයා අත්අඩංගුවට
15 July 2026
විමල් වීරවංශගේ සහෝදරයා අත්අඩංගුවට
15 July 2026
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ සහෝදරයා වූ සරත් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළවයි.

