අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි
12 September 2026
අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි
12 September 2026
ගම්පහ අස්ගිරිය ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලිසියෙන් වෙඩි තැබීමක් සිදු කර තිබේ.
ඉන් තුවාල ලැබූ රියදුරු අත්අඩංගුවට ගෙන රෝහල් ගත කර ඇති බවට වාර්තා වේ.