සංවිධානාත්මක අපරාධ පනත සරල බහුතරයකින් සම්මත කළ හැකියි
21 November 2026
සංවිධානාත්මක අපරාධ පනත සරල බහුතරයකින් සම්මත කළ හැකියි
21 November 2026
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බවක් නොපෙනෙන බවත්, සංශෝධන කිහිපයකට යටත්ව එය පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.


