පොල්දූව මංසන්ධියේ දී ජන අරගලය විරෝධතාව ඇරඹෙයි
04 November 2026
පොල්දූව මංසන්ධියේ දී ජන අරගලය විරෝධතාව ඇරඹෙයි
04 November 2026
රජය විසින් ගෙනඒමට නියමිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පතට (PSTA) සහ සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහිව පාර්ලිමේන්තු වටරවුමේ දී ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවය මේ වන විට ආරම්භ වී තිබේ.
මේ හේතුවෙන් පොල්දූව මංසන්ධියේ පොලිස් ආරක්ෂාව තර කිරීමට කටයුතු කිරීමටද කටයුතු කර තිබේ.

