brand logo
logo
 උත්සව සමය වෙනුවෙන් වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳුදා සිට

උත්සව සමය වෙනුවෙන් වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳුදා සිට

21 March 2026


උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මෙම කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 2,000කට අධික පිරිසක් එක්වෙනු ඇති බවය.


 

More News..