බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු කාන්තාවක් රෝහල් ගත කරයි
11 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු කාන්තාවක් රෝහල් ගත කරයි
11 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
නානුඔය පොලිස් වසමට අයත් එඩිම්බරෝ වතුයායේ තේ දළු නෙළමින් සිටි වතුකම්කරු කාන්තාවකට ඊයේ (10) දින දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් බරපතල ලෙස තුවාල ලැබු කාන්තාවක් නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
තුවාල ලැබූ කාන්තාව තේ වත්තේ වැඩ කරමින් සිටියදී තේ පදුරක බැද තිබූ බඹර කුඩුවක් එම කාන්තාවගේ පයට පැගිමෙන් අනතුරුව බඹරුන් ඇවිස්සී එම කාන්තාවට බඹරුන් විශාල පිරිසක් පහර දී ඇත.

