brand logo
logo
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට

11 August 2026

ඇවන්ගාඩ් සමාගමේ සභාපති ලෙස කටයුතු කළ නිශ්ශංක සේනාධිපති මහතා අද (11) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.


ඒ, ක්‍රිෂ් ගණුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

 

 

More News..