brand logo
logo
ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව ප්‍රමෝද්‍ය නඩු මඟට

ශ්‍රී ලංකා ක්‍රිකට්වලට එරෙහිව ප්‍රමෝද්‍ය නඩු මඟට

20 September 2026


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අසාධාරණ ලෙස ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව රුපියල් මිලියන 75ක වන්දියක් ඉල්ලා හිටපු තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ වාණිජ මහාධිකරණය හමුවේ නඩුවක් ගොනුකර තිබේ.


සිය දෙවසරක ධුර කාලය අසාධාරණ හා අවිධිමත් ලෙස කල්තියා අවසන් කිරීමට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත.


වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ, 2025 දෙසැම්බර් 17 වැනිදා වසර 2ක කාලයක් සඳහා පත් කරනු ලැබූ තමාව, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුව විසින් පූර්ව දැනුම්දීමකින්, ප්‍රමාණවත් සාධාරණීකරණයකින් හෝ නිසි ක්‍රියාපටිපාටියක් අනුගමනය කිරීමකින් තොරව ධුරයෙන් ඉවත් කළ බවය.

 

More News..