පාකිස්තානයට ලකුණු 32ක ජයක්
10 February 2026
පාකිස්තානයට ලකුණු 32ක ජයක්
10 February 2026
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායම සහ අමෙරිකානු කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 32ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම අද (10) සමත් විය.

