Best News Website award
brand logo
logo
බ්ලූමැන්ඩල් ඉන්ධන පර්යන්තයේ ඩීසල් කාන්දුවක්

බ්ලූමැන්ඩල් ඉන්ධන පර්යන්තයේ ඩීසල් කාන්දුවක්

21 November 2026


බ්ලූමැන්ඩල් ඉන්ධන ගබඩා පර්යන්තයේ අද (21) උදෑසන ඩීසල් කාන්දුවක් සිදුව තිබේ.


එම කාන්දුවන ඩීසල් එහි ඇති කානු පද්ධතිය හරහා පැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසීන් උදෑසන සිට බාල්දි සහ බූලි රැගෙන ඩීසල් එක්රැස් කරන අයුරු දක්නට ලැබුණි.

 

More News..