brand logo
logo
ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු T20 තරගය අද

ශ්‍රී ලංකා සිම්බාබ්වේ පළමු T20 තරගය අද

03 September 2025

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (03) පැවැත්වීමට නියමිතව තිබේ.


තරගය හරාරේහීදී අද පස්වරු 5.00 ආරම්භවීමට නියමිතයි.


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ලබන අතර සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දරනු ලබන්නේ සිකන්දර් රාසා විසින්ය.


සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවති එක්දින තරග දෙකම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.

 

More News..