brand logo
logo
 ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් මිල රු. 340 ඉක්මවයි

28 July 2026


අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (28) රු. 340.71ක් ලෙස සටහන් වී තිබේ.


එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.59ක් ලෙසය.


ඊයේ (27) ඩොලරයේ විකුණුම් මිල රු.340.83ක් ලෙස දැක්විය.

 

More News..