Best News Website award
brand logo
logo
දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන එයි

දෙවුන්දර මුහුදේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන එයි

27 November 2026


දෙවුන්දරට දකුණු දෙසින් වූ මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගනු ලැබූ ධජයක් රහිත යාත්‍රාව දික්ඕවිට වරාය වෙත රැගෙන විත් තිබේ.


එම යාත්‍රාව තුළ සිටියදී අත්අඩංගුවට ගත් විදේශීය සැකකරුවන් 07 දෙනා ද මේ වන විට දික්ඕවිට වරාය වෙත රැගෙන විත් ඇති බව අප වාර්තාකරු පවසයි.

 

More News..