Best News Website award
brand logo
logo
අනුරාධපුරයේ සත්‍යග්‍රහ භූමියේ නොසන්සුන්තාවක්

අනුරාධපුරයේ සත්‍යග්‍රහ භූමියේ නොසන්සුන්තාවක්

12 November 2026


අනුරාධපුරය, රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන සත්‍යග්‍රහ භූමියේ නොසන්සුන්තාවක් ඇතිව තිබේ.


එහිදී මාරාන්තික උපවාසයක නිරත වන පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු එම ස්ථානයේ රැඳී සිටි පිරිස සමඟ ශාසනයෙන් නෙරපූ රාජාංගනයේ සද්ධාරතන ඇතුළු ගිහි පිරිසක් පැමිණ බහින්බස් වීමක් ඇති වුණි.


එම අවස්ථාවේ දී කස්සප හිමි ඇතුළු උපවාස භූමියේ රැඳී සිටි පිරිස එල්ල කළ පොලු ප්‍රහාරයකින් රාජාංගනයේ සද්ධාරතන නමැති චීවරධාරියාගේ ඔළුව පැලී ලේ ගලන්නට වුණි.

 

More News..