brand logo
logo
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි

26 October 2026 | සිතාර ඉරාෂ් - වටවල


නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට අද (26) දින උදෑසන සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමට සිදු කර ඇත.


එම ජලාශය වාන් දැමීමත් සමග කැළණි ගඟට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ සහ කැළණි ගගේද ජල මට්ටම ඉහළ ගොස් ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පවසයි.

 

More News..