බලංගොඩ කස්සප හිමි ඇතුළු 11 දෙනෙකුට අනුරාධපුර අධිකරණයෙන් ඇප
26 November 2026
බලංගොඩ කස්සප හිමි ඇතුළු 11 දෙනෙකුට අනුරාධපුර අධිකරණයෙන් ඇප
26 November 2026
රුවන්වැලි මහා සෑ පරිශ්‍රයේ හටගත් ගැටුම්කාරී සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු එකොළොස් දෙනෙකු ඇප මත මුදා හැරීමට අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.


