brand logo
logo
ඊශ්‍රායල් - පලස්තීන යුද්ධය අස්සේ ඉන්දියාව ගහන ගේම

ඊශ්‍රායල් - පලස්තීන යුද්ධය අස්සේ ඉන්දියාව ගහන ගේම

14 October 2023



පවතින යුද්ධමය තත්ත්වය හේතුවෙන් ඊශ්‍රායලයේ සිටි තවත් ඉන්දීය ජාතිකයන් 235 දෙනෙකු එරටට රැගෙන ඒමට ඉන්දියාව පියවර ගෙන තිබේ.


ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පළමුව ඉන්දියානුවන් 212 දෙනෙකු බෙන් ගුරියන් ගුවන් තොටුපොළෙන් තම මව්රටට රුගෙන ආ බවයි.


ඉන්දියාව බ්‍රහස්පතින්දා ඊශ්‍රායලයෙන් සිය පුරවැසියන් ඉවත් කිරීම සඳහා 'ඔපරේෂන් අජේ' මෙහෙයුම ආරම්භ කරණු ලැබිණි.


ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති කාර්යාලය විසින් රට හැර යාමට කැමති සියලුම ඉන්දියානු පුරවැසියන් ලියාපදිංචි කර රැගෙන ඒම සිදු කරන අතර, එහි සම්පූර්ණ වියදම ඉන්දීය රජය විසින් දරනු ලබන බව විදෙස් වාර්තා සඳහන් කර ඇත.


 

More News..